1st Video Session මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය වලින් සතුටක් දැනෙන්නේ කොහොමද ? https://www.yansrilanka.org/wp-content/uploads/2024/12/GMT20241121-140510_Recording.cutfile.20241121153303846_1920x1080.mp4 Assignment 1 මද්‍යසාර රසායනය ශරීරයට අවපීඩනයක් ගෙන දුන්නත් සමහර පුද්ගලයන් අරක්කු/බියර්/විස්කි බීම දිගින් දිගටම සිදු කිරීම පිළිබඳ ඔබගේ පැහැදිලි කිරීම කුමක් ද? ඔබේ පිළිතුර පහත කොටුවේ type කීරීමට හෝ voice recoding එකක් ලෙස හෝ අප වෙත එවිය හැකිය. ඔබ voice recording ලෙස පිළිතුරු එවන්නේ නම් පළමුව ඔබේ voice recoding එක save කීරිමෙන් පසු attach කරන්න. පසුව පහළ ඇති කොටුවේ 'voice recoding' ලෙස සඳහන් කර submit කරන්න. Upload the Voice Name Telephone Your email