“මහජනතාව වෙනුවෙන් යම්කිසි කාර්යභාරයක් මාධ්‍යවේදියෙක් සතුයි. ඒ කාර්යභාරය තේරුම් ගෙන තමයි අපි මේ ක්ෂේත්රයට සම්බන්ධ වෙන්න ඕන.”
-සඳුනි විරාජිනී
“මෙරට ළමුන් ලක්ෂ නමයක මන්දපෝෂණයට ගොදුරු වෙලා”
-පියුමිකා වීරසූරිය
“මොකක්ද මේ ප්‍රකාශන අයිතිය??”
– බුද්ධි ප්‍රබෝධනි කරුණාතිලක
_____
Click කරන්න ready වෙන්න, ජීවීතය කලාවෙන් ස්පර්ශ කරන්න..
ප්‍රේමය කලාවෙන් දකින්න, ස්පර්ශය මත නොරැදී මනෝමයෙන් විදගන්න..
එන්න “අපි කියවමු” ඔබේම ජීවිතය.!
-
පොතක් විදිහට කියවන්න
-
Pdf ආකාරයට Download කරගන්න